සිතින් විතරක් පෙම් කරන්නම්



සිතින් විතරක් පෙම් කරන්නම්


දුරින් හිද ඔබ දෙස බලන්නම්


ලංව ඉන්නට බෑ ‍ඔබේ


අපට අප හිමි නෑ ලොවේ


ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ…



සිතින් විතරක් පෙම් කරන්නම් සිතින් විතරක් පෙම් කරන්නම් Reviewed by Fox Talks on 11:33 AM Rating: 5

No comments :

Powered by Blogger.