පශ්චාත් නුතන දේව ඇදහිල්ල




ගණ දෙවියන්ට නම් හතකි.
01. ගණපති
02. ගජපති
03. ලම්බෝදර
04. ගෞරිපුත්‍ර
05. ගණේෂ
06. ඒකදන්ත
07. වක්‍රතුණ්ඩ
මේ මැසේජ් එක 20 දෙනෙකුට යවන්න. ලබන ඉරිදා වෙද්දි සුභ ආරංචියක් අහන්න ලැබෙයි. අමතක කරොත් කරදර වෙයි. මේක 100%ක් ඇත්ත.
එස්එම්එස් මෙන්ම ඊමේල්, වයිබර්, වට්ස්ඇප්, ටැංගෝ, ෆේස්බුක් මැසෙන්ජර් ආදී අන්තර්ජාලය මූලික මාර්ගයන්ගෙන් යවන මෙවැනි පණිවිඩ දැන් සුලභ දෙයකි. සාම්ප්‍රදායික ආකෘති සමග නව අදහස් ගැලපු පශ්චාත්-නුතන ගෘහ නිර්මාණ ශිල්පය මෙන් මෙයද දේව ආශිර්වාදය ලබා ගැනීම හා දේව කෝපයට ලක්වීම සම්බන්ධ පශ්චාත්-නුතන තත්වයකි.
පශ්චාත් නුතන දේව ඇදහිල්ල පශ්චාත් නුතන දේව ඇදහිල්ල Reviewed by Fox Talks on 11:24 AM Rating: 5

No comments :

Powered by Blogger.