අපේ කාලයේ වීරයා චතුර සේනාරත්න
1. නිතරම දබර ඇගිල්ල ඉහලට ඔසවාගෙන සිටින නිසා.
2. නිකටට අත තියන් කොහෙදෝ ඈත බලන් ඉන්න නිසා.
3. අත්දෙකේ ඇගිලි තුඩු එක්කරගෙන උකුස්සකු මෙන් ඉදිරිය බලන් ඉන්න නිසා.
4. කතා කරන විට මාරැවෙන් මාරැවට වම් අත හා දකුණු අත වේගයෙන් ඔසවන නිසා.
5. ඡන්දදායකයන් අමතා කරන කතාවල ඇති සාර ගර්භ ස්භාවය නිසා.
අපේ කාලයේ වීරයා චතුර සේනාරත්න
Reviewed by
Fox Talks
on
11:31 AM
Rating:

No comments :