රටට ආදර්ශමත් ජන නායක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජාතික ඇඳුම ගලවා වයින් පානය කරන අයුරු





මහින්දට කඩේ යන්නා >
ඔබ හොදින් පරික්ෂාකාරීව බැලුවොත් පෙනේවි මහින්ද රාජපක්ෂ මහතා අත ඇති වීදුරුව ජී.එල්. පීරිස් මහතාගේ අතේ ඇති වීදුරුවට වඩා හැඩයෙන් වෙනස් බව. ජී.එල්. පීරිස් මහතාගේ අතේ ඇත්තේ වයින් වීදුරුවක් උවද රාජපක්ෂ මහතාගේ අතේ ඇති වීදුරුව සාමාන්‍ය හැඩයක් ගන්නා වීදුරුවකි. ඔබ තව දුරත් පරීක්ෂාකාරිව බැලුවොත් පෙනේවි ජී.එල්. පීරිස් මහතාගේ වීදුරුවේ ඇත්තේ බ්ලෝසම් හිල් නම් රතු වයින් වර්ගය බව. නමුත් රාජපක්ෂ මහතාගේ වීදුරුවේ ඇත්තේ රතු වයින් නොව කොකාකෝලා නම් පැණිබීම වර්ගය බව පහසුවෙන් හදුනාගත හැක. මතට තිත වැනි රටේ තරුණ පරපුර ගැන සිතා ඉතා දුරදර්ශි වැඩපිළිවෙලවල් ගණනාවක් ආරම්භ කොට ඇති ජනාධිපතිතුමාට අපහාස කිරීමට විපක්ෂය යොදාගන්නා මෙවැනි බංකොලොත් මඩ ව්‍යාපාර වලට එරෙහි වෙමු. මහින්ද රාජපක්ෂ නැවතත් ජනපති කරවමු.
මෛත්‍රී පාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නා >
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ? ඒ කව්ද ඒ? මුගේ නම මහින්ද රාජපක්ෂ නෙමෙයිද? බලන් ගිහාම මු නමේ ඉදන් රටට කරලා තියෙන්නේ බොරුවනේ. අර මෙගා ඩීල් කියලා කියන කතාත් ඇත්ත වෙන්ඩ ඕනේ එහෙනම්. පර්සි මහේන්ද්‍රලා වයින් බොන එක පුදුමයක් නෑ. 8 වෙනිදට ඔක්කොම මෛත්‍රීට ජන්දේ දීපල්ලා මුන්ගෙන් රට බේරගන්ඩ.
රටට ආදර්ශමත් ජන නායක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජාතික ඇඳුම ගලවා වයින් පානය කරන අයුරු රටට ආදර්ශමත් ජන නායක පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජාතික ඇඳුම ගලවා වයින් පානය කරන අයුරු Reviewed by Fox Talks on 11:23 AM Rating: 5

No comments :

Powered by Blogger.