ඔස්ට්‍රේලියාව වගේ දියුණු වෙමු





ලංකාවත් ඔස්ට්‍රේලියාව මෙන් දියුණු රටක් බවට පත්කිරීමට අවශ්‍ය නම් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පරිසර පද්ධති කිහිපයක් ඉතිරි කොට සෙසු ස්භාවික සම්පත් අපනයනය කරන වැඩ පිළිවෙළක් ආරම්භ කලයුතුය. අධ්‍යාපනය විකිණීමෙන් එතරම් ආදායමක් ලබාගැනීමට හැකිවේ යැයි සිතිය නොහැක. ඒ අධ්‍යාපනය ලබාගැනීම සඳහා පමණක් අප රටට අසල්වාසී රටවලින් විශාල වශයෙන් සිසුන් ඇදී එතැයි බලාපොරොත්තු විය නොහැකි නිසාය. ඔස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවල් වලට අධ්‍යාපනය සඳහා යන බහුතරය එසේ යන්නේ අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට පමණක් නොවන බව පැහැදිලි කරුණකි. නමුත් ඉහත මුල් ක්‍රම දෙක භාවිතයෙන් ලංකාව සංවර්ධිත රටක් බවට පත්වුවහොත් අධ්‍යාපනය විකිණීම ද සාර්ථක වීමට ඉඩ ඇත.


ඔස්ට්‍රේලියාව වගේ දියුණු වෙමු ඔස්ට්‍රේලියාව වගේ දියුණු වෙමු Reviewed by Fox Talks on 9:26 AM Rating: 5

No comments :

Powered by Blogger.