වෙරළ කොනක හිද....

වෙරළ කොනක හිද බලා හිදින්නේමී ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිද වෙන්වන්ට මුනගැසෙමු යලී…..

වෙරලේ හැපෙනා රළ දළ අතරේ මුමුනයි හෙමිහිට අපේ කතා..
රැල්ලට නොපෙනී වෙනතක ගියමුත් සුදු වැලි මුමුනයි අපේ කතා…


වෙරළ කොනක හිද.... වෙරළ කොනක හිද.... Reviewed by Fox Talks on 10:35 PM Rating: 5

No comments :

Powered by Blogger.