ඩෙරීඩාගේ පූසා


ප්‍රංශ දාර්ශනිකයකු වන ශාක් ඩෙරීඩා වරක් ස්නානයෙන් අනතුරුව නිරුවතින් එළියට පැමිණෙන විට ඔහුගේ නිවසේ ඇතිකරන සුරතල් පූසා ඔහු දෙස බලා සිටිනවා දක්නට ලැබිණි. ඩෙරීඩා පවසා තිබුණේ තමා නිරුවතින් සිටින අයුරු පූසාට හසුවීම නිසා තමාට ලැජ්ජාවක් ඇති වූ බවයි. පසුව ඩෙරීඩා පවසා තිබුණේ තමා ඒ සිදුවීමෙන් ලැජ්ජාවට පත්වීම ගැන ද ලැජ්ජා වන බවය.
ඩෙරීඩාගේ පූසා ඩෙරීඩාගේ පූසා Reviewed by Fox Talks on 11:26 AM Rating: 5

No comments :

Powered by Blogger.