karma is a bitch
ඇතැම් බටහිර ජාතිකයන්ට කර්මය පිළිබද විශ්වාසයක් ඇතිබව පෙනේ. සරළ ආකාරයෙන් ඔවුන් විශ්වාස කරන්නේ යම්කිසි යහපත් දෙයක් කරනවිට යහපතක් නැවත සිදුවන බවත්, අයහපත් දෙයක් කිරීම නිසා එයට අනුරෑප ප්‍රතිඵලයක් ලැබෙන බවත්ය. නමුත් කර්මය පිළිගන්නා ඔවුන් පෙර භවය හෝ මරණින් මතු උපතක් ගැන හෝ දැඩි විශ්වාසක් නැත. එමනිසා ක්‍රියාව හා එහි විපාකය මේ භවයටම ගලපා ගැනීමට පෙලඹේ. කර්ම ක්‍රියාවලිය පිළිබද ඔවුන්ගේ විග්‍රහය බොහෝ දුරට නිව්ටන්ගේ තුන්වන නියමයට සමාන කමක් දක්වන නිසා එවැනි පිළිගැනීමක් ලැබීමට හේතුවන්නට ඇත. එසේත් නැතිනම් බටහිර සමාජයට ඉන්දීය යෝගී ගුරැන්ගේ (guru) බලපෑම නිසා ඇතිවු රැල්ලක්ද විය හැකිය.
karma is a bitch
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:01 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:01 PM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:01 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
12:01 PM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :