ලංකාවේ නිළියන්ගේ ටෝක්ස්
ආහාර රටාව එහෙම කොහොමද? උදේ නැගිට්ට ගමන් පිච්ච මල් දාපු වතුර වීදුරුවක් බොනවා. උදේට කන්නේ ලක්ස් හරි රෙක්සොනා හරි සුවඳ සබන් කැට දෙකක්. දවල්ට බේබි ක්‍රීම් එක්ක එයාර් ෆෙරෙෂ්නර් කැට තුනක් විතර කනවා. ෂූටිං යන්නැති දවස් වලට හවසට කපුරැ පෙති එක්ක ඕඩිකොලොං කෝප්පයක් බොනවා. රෑට එච්චර කන්නේ නෑ. ගොඩක් වෙලාවට හඳුන්කූරැ දෙකක් එක්ක කපුරැ බෝල තුනක් විතර තමා කන්නේ.
ලංකාවේ නිළියන්ගේ ටෝක්ස්
Reviewed by
Fox Talks
on
11:09 AM
Rating:
Reviewed by
Fox Talks
on
11:09 AM
Rating:

No comments :