එංගලන්තය වගේ සීතල සෞම්‍ය දේශගුණයක් තියෙන රටවල්වල ඉන්න අශ්වයොන්ට ටයි කෝට් දාලා ෆුල් සූට් අන්දන එකේ වැරැද්දක් නෑ. ඒත් ලංකාව වගේ උෂ්ණාධික රටකට ඒක ගැලපෙන්නේ නෑ. ලංකාවේ අශ්වයන්ට වඩාත්ම සුදුසු ඇදුම සරම හා බැනියම කියලා මට හිතෙන්නේ.
No comments :