අතුල - සමිතලාගේ ඉරණම
මේ කාලයේ ලංකාවේ විශේෂ පවුලක් බවට පත්වී ඇත්තේ සමිතා මුදුන්කොටුව මහත්මිය, අතුල අධිකාරී මහතා සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්, සහකාරියන්, දූවරු, සහ පුත්‍රයන් සහිත පවුලය. මෙය විසුරුණු පවුලකි. මේ විසිරුණු පවුල යම් යම් අවස්ථා වලදී එකතු වී ඡායාරූප වලට පෙනී සිටිනවා දක්නට ලැබෙයි. මේ විපරීත පවුල් සැකැස්ම දෙස බලන විට එහි අභ්‍යන්තරය ඡායාරූප වල පෙනෙන තරම් සුන්දර යැයි කිව නොහැක. නමුත්, එම ඡායාරූප වලට හාට් කොමෙන්ට් හා ඔක්වර්ඩ් කැප්ෂන් යෙදීමෙන් තමන් ගතානුගතිකත්වයට එරෙහි නූතන සිතීමක් සහිත පුද්ගලයෙකුය යන අදහස සමාජයට ප්‍රක්ෂේපණය කල හැක. අතුල - සමිතලාගේ ඉරණම තවත් පිරිසකගේ අනන්‍යතාවය ගොඩනඟා ගැනීම සඳහා භාවිතා කලහැක්කේ ඒ ආකාරයටය.
අතුල - සමිතලාගේ ඉරණම
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:47 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:47 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:47 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
6:47 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :