අනුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතය විදිමු
මෙය ලංකාවේ බහුතරයක් එකඟ වන ප්‍රසිද්ධ අදහසකි. දහ දෙනෙකුගෙන් ඇසුවහොත් අවම වශයෙන් අට දෙනෙකුවත් තමන්ගේ ජීවත්වීමේ විලාසිතාව පිළිබඳ මෙවැනි ඊගෝ අදහසක් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. නමුත් ගැටළුව වන්නේ අනුන්ගේ කතා වලට බම්බු ගසා ගැනීමට කියා තමන්ට අවශ්‍ය ආකාරයකට ජීවිතය විඳින බහුතරයකට නැවත අනුන්ට කතා හැදීමෙන් මිදීමට නොහැකි වීමය. අපි ඔය කියන තරම් Individualism අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත.
අනුන්ට බම්බු ගහගන්න කියලා ජීවිතය විදිමු 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:24 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:24 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:24 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:24 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :