ඩෙරීඩාගේ පූසා
ප්‍රංශ දාර්ශනිකයකු වන ශාක් ඩෙරීඩා වරක් ස්නානයෙන් අනතුරුව නිරුවතින් එළියට පැමිණෙන විට ඔහුගේ නිවසේ ඇතිකරන සුරතල් පූසා ඔහු දෙස බලා සිටිනවා දක්නට ලැබිණි. ඩෙරීඩා පවසා තිබුණේ තමා නිරුවතින් සිටින අයුරු පූසාට හසුවීම නිසා තමාට ලැජ්ජාවක් ඇති වූ බවයි. පසුව ඩෙරීඩා පවසා තිබුණේ තමා ඒ සිදුවීමෙන් ලැජ්ජාවට පත්වීම ගැන ද ලැජ්ජා වන බවය.
ඩෙරීඩාගේ පූසා
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:26 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:26 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:26 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:26 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :