දෘෂ්ටිවාදී ෆැන්ටසිය
වරක් වෙළදසලකින් භාණ්ඩයක් මිලදී ගැනීමෙන් පසු වෙළදසල් හිමියා මුලින්ම එය කඩදාසි බෑගයකට දමා ඉන්පසුව ෂොපින් බෑගයකට දැමීමට සුදානම් විය. එය පහසුවෙන්ම කලිසම් සාක්කුවේ දමා ගැනීමට ඇති හැකියාව නිසා හා එසේ කිරීම පහසුවක් ද නිසා මා ෂොපින් බෑගය ප්‍රතික්ෂේප කලෙමි. මා පොලිතීන් ප්‍රතික්ෂේප කිරීමේ සැබෑ හේතුව නොදත් වෙළදසල් හිමියා පොලිතීන් භාවිතය අවම කිරීමට මා ගන්නා උත්සහය දැඩිව අගය කොට මුලින් පොරොන්දු වූ මිලටත් වඩා අඩු මුදලක් භාණ්ඩය සඳහා අය කරන ලදී.
ක්ෂණයකින් මා පරිසර සංරක්ෂණය පිළිබඳ යුතුකම ඉටුකල යහපත් පුරවැසියෙක්ය යන හැඟීම ඇතිවිය. ඒ මොහොතේදී දෘෂ්ටිවාදය රහිත තත්වයක් (කලිසම් සාක්කුවට භාණ්ඩයක් දමා ගන්නේත් දෘෂ්ටිවාදය නිසා යැයි නොසලකන්න) මත පොලිතීන් ප්‍රතික්ෂේප කල ද, වෙළදසල් හිමියාගේ දෘෂ්ටිවාදී ෆැන්ටසිය (දෘෂ්ටිවාදය සමාජ යථාර්ථය බවට පත්වී ඇතිවිට දෘෂ්ටිවාදයෙන් පිටත කිසිවක් සොයාගැනීමට නොහැකි වෙයි) නිසා මා හට නිරායාසයෙන්ම දෘෂ්ටිවාදයට ඇතුළුවීමට සිදුවිය.

 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:14 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:14 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:14 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
11:14 AM
                    Rating: 
                    
No comments :