කොළඹ කේන්ද්‍රීය රැඩිකල් ස්ත්‍රීවාදය
බටහිර දී රැඩිකල් ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනීසිටින කාන්තාවන් ස්ටීරියෝටයිප් කර ඇත්තේ මහත් වූ ශරීර ඇති, පිරිමියෙකු ආකර්ශනය කරගැනීමට හැකියාවක් නොමැති පිරිසක් ආදී වශයෙනි.
සිත් ගන්නා සුළු ශරීරයක් නොමැතිකම හා පිරිමින් ආකර්ශනය කරගැනීමේ නොහැකියාව නිසා ඔවුන් රැඩිකල් ස්ත්‍රීවාදීනියන් වූවාද ඔවුන් රැඩිකල් ස්ත්‍රීවාදීන් වීමෙන් පසුව පිරිමින් ආකර්ශනය කරගැනීමට නොහැකි වූවාද යන්න විවාද සම්පන්නය.
රැඩිකල් නොවන අයුරින් ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටින කාන්තාවන් සම්බන්ධව එවැනි සාහසික ස්ටීරියෝටයිප් කිරීමක් දක්නට නැති අතර ඇතැම් නිළියන්, ගායිකාවන් වැනි සෙලිබ්‍රිටිස්ලා බොහෝවිට ස්ත්‍රීවාදීන් ලෙස තමන්ව හඳුන්වා ගන්නේ රැල්ලට ය.
ලංකාවේ ද තෙවැනි රැල්ලේ ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටින, බටහිර රැඩිකල් ආකෘතියේ ස්ත්‍රීවාදීන්ගේ පහළවීමක් කොළඹ කේන්ද්‍රීයව දක්නට ලැබෙයි. බටහිර හා ලංකාව අතර පරතරය අඩු කිරීමට ඔවුන් ගන්නා උත්සහයට අප ස්තූතිවන්ත වියයුතු නොවේද?
කොළඹ කේන්ද්‍රීය රැඩිකල් ස්ත්‍රීවාදය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:51 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:51 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:51 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
10:51 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :