ජෙප්පන් වර්ගීකරණය
ගම් හා නගරවල සිටින වැඩිහිටි ජවිපේ සාමාජිකයන්.
 🔸 කුඹුරු ගොවිතැන් කරයි.
🔸 කුඹුරු ගොවිතැන් කරයි. 🔸පන්සලට පේරු දානය රුගෙන යයි.
🔸පන්සලට පේරු දානය රුගෙන යයි. 🔸 ලොකු හාමුදුරුවන් සමඟ හිතවත්ය.
🔸 ලොකු හාමුදුරුවන් සමඟ හිතවත්ය. 🔸 නාගරිකයෙකු නම් දෛනිකව රුකියාවට යාම හෝ ව්‍යාපාර කටයුතු වල නිරත වෙයි.
🔸 නාගරිකයෙකු නම් දෛනිකව රුකියාවට යාම හෝ ව්‍යාපාර කටයුතු වල නිරත වෙයි. 🔸 71 කැරුල්ල ගැන අත්දැකීම් ඇත.
🔸 71 කැරුල්ල ගැන අත්දැකීම් ඇත. 🔸 විජේවීර සහෝදරයා මහ කැලයක් මැද රාත්‍රියේ හමුවී ඇත.
🔸 විජේවීර සහෝදරයා මහ කැලයක් මැද රාත්‍රියේ හමුවී ඇත. 🔸 88/89 කාල වලදී ගමෙන් අතුරුදහන්ව සිට පසුව නැවත ගමට පැමිණ සාමාන්‍ය ජීවිතයක් අරඹා ඇත.
🔸 88/89 කාල වලදී ගමෙන් අතුරුදහන්ව සිට පසුව නැවත ගමට පැමිණ සාමාන්‍ය ජීවිතයක් අරඹා ඇත. 🔸මර්දනය, භීෂණය, පැහැරගෙන යාම, ටයර් සෑය ආදිය ගැන අමිහිරි මතකයන් රාශියක් ඇත.
🔸මර්දනය, භීෂණය, පැහැරගෙන යාම, ටයර් සෑය ආදිය ගැන අමිහිරි මතකයන් රාශියක් ඇත. 🔸 සන්නද්ධ අරගලවල අත්දැකීම් සම්බන්ධව පම්පෝරි නොගසයි.
🔸 සන්නද්ධ අරගලවල අත්දැකීම් සම්බන්ධව පම්පෝරි නොගසයි. 🔸 මැයි දිනයට කොළඹ යයි.
🔸 මැයි දිනයට කොළඹ යයි. 🔸 උද්ඝෝෂණ, වැඩ වර්ජන, පෙළපාලි, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආදිය රටකට අත්‍යාවශ්‍ය දේවල් යැයි සිතයි.
🔸 උද්ඝෝෂණ, වැඩ වර්ජන, පෙළපාලි, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආදිය රටකට අත්‍යාවශ්‍ය දේවල් යැයි සිතයි. 🔸 කොල්ලන්ගේ වැඩ වලට සපෝර්ට් කරයි.
🔸 කොල්ලන්ගේ වැඩ වලට සපෝර්ට් කරයි. 🔸 ප්‍රියතම වර්ණය රතු.
🔸 ප්‍රියතම වර්ණය රතු.තරුණ ජවිපේ සාමාජිකයන්
 🔸 පක්ෂයේ සන්නද්ධ අරගල ගැන ප්‍රායෝගික අත්දැකීම් නොමැත. ඇතැම් අයට ඒ පිළිබඳ ළමා කාලයේ මතකයන් ඇත.
🔸 පක්ෂයේ සන්නද්ධ අරගල ගැන ප්‍රායෝගික අත්දැකීම් නොමැත. ඇතැම් අයට ඒ පිළිබඳ ළමා කාලයේ මතකයන් ඇත. 🔸 රජයේ හෝ පෞද්ගලික අංශයේ රුකියාවල නිරතවී සිටියි. ඇතැමුන් විදේස් ගත වී සිටියි.
🔸 රජයේ හෝ පෞද්ගලික අංශයේ රුකියාවල නිරතවී සිටියි. ඇතැමුන් විදේස් ගත වී සිටියි. 🔸මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ නැද්ද? කියා නිතරම විමසයි.
🔸මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ නැද්ද? කියා නිතරම විමසයි. 🔸මහජනතාව මෙතරම් තකතීරුවන් වී ඇත්තේ කෙසේදැයි තේරුම් ගැනීමට නොහැකිව සිටියි.
🔸මහජනතාව මෙතරම් තකතීරුවන් වී ඇත්තේ කෙසේදැයි තේරුම් ගැනීමට නොහැකිව සිටියි. 🔸විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරතුර ජවිපේ දේශපාලනයට ආකර්ෂණය වී ඇත.
🔸විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතරතුර ජවිපේ දේශපාලනයට ආකර්ෂණය වී ඇත. 🔸පිටකොටුවේ උද්ඝෝෂණ, ජල ප්‍රහාර, පෝස්ටර් ගැසීම්, කැට ව්‍යාපාර ගැන අත්දැකීම් තිබේ.
🔸පිටකොටුවේ උද්ඝෝෂණ, ජල ප්‍රහාර, පෝස්ටර් ගැසීම්, කැට ව්‍යාපාර ගැන අත්දැකීම් තිබේ. 🔸පිටත පෙනුමෙන් ජෙවීපිකාරයෙක් කියා කිව නොහැකිය. (රැවුල)
🔸පිටත පෙනුමෙන් ජෙවීපිකාරයෙක් කියා කිව නොහැකිය. (රැවුල) 🔸විප්ලවය අද නොවෙයි හෙට.
🔸විප්ලවය අද නොවෙයි හෙට.ජවිපේ ෆේස්බුක් කාඩරය.
 🔸රට ගොඩදැමීමට හැක්කේ ජවිපේට පමණක් බව ඉර හඳ මෙන් විශ්වාසය.
🔸රට ගොඩදැමීමට හැක්කේ ජවිපේට පමණක් බව ඉර හඳ මෙන් විශ්වාසය. 🔸ඊළඟ මැතිවරණයේදී මේ මැතිවරණයට වඩා ඡන්ද ප්‍රමාණයක් පක්ෂයට ලැබෙනවා කියා දැඩි විශ්වාසයක් ඇත. ඊටත් පසු මැතිවරණයේදී ලබන මැතිවරණයටත් වඩා ඡන්ද ලැබෙයි කියා විශ්වාස කරයි. ඉන්පසු පැවැත්වෙන මැතිවරණයේදී ඊටත් වඩා ඡන්ද ලැබෙන...... එක්සෙක්ට්‍රා...
🔸ඊළඟ මැතිවරණයේදී මේ මැතිවරණයට වඩා ඡන්ද ප්‍රමාණයක් පක්ෂයට ලැබෙනවා කියා දැඩි විශ්වාසයක් ඇත. ඊටත් පසු මැතිවරණයේදී ලබන මැතිවරණයටත් වඩා ඡන්ද ලැබෙයි කියා විශ්වාස කරයි. ඉන්පසු පැවැත්වෙන මැතිවරණයේදී ඊටත් වඩා ඡන්ද ලැබෙන...... එක්සෙක්ට්‍රා... 🔸පවුල් පසුබිමෙන් බෞද්ධ නිසා කුඩා කාලයේ දහම් පාසල් ගියත් පසුව සත්‍ය අවබෝධවී නිර්-ආගමික වී ඇත.
🔸පවුල් පසුබිමෙන් බෞද්ධ නිසා කුඩා කාලයේ දහම් පාසල් ගියත් පසුව සත්‍ය අවබෝධවී නිර්-ආගමික වී ඇත. 🔸ලංකාවේ මන්දපෝෂණය ඉහල ගොස් ඇත්තේ බුද්ධ පූජාව තියන නිසා යැයි විශ්වාස කරයි.
🔸ලංකාවේ මන්දපෝෂණය ඉහල ගොස් ඇත්තේ බුද්ධ පූජාව තියන නිසා යැයි විශ්වාස කරයි. 🔸සිංහල බෞද්ධ සංස්කෘතියට තැලීමට අවශ්‍ය වනවිට සමාජවාදය පැත්තකට දමා ධනවාදය හෝ ලිබරල්වාදය හෝ ඕනෑම වාදයක් සමඟ එක පෙලට සිටගනී.
🔸සිංහල බෞද්ධ සංස්කෘතියට තැලීමට අවශ්‍ය වනවිට සමාජවාදය පැත්තකට දමා ධනවාදය හෝ ලිබරල්වාදය හෝ ඕනෑම වාදයක් සමඟ එක පෙලට සිටගනී. 🔸විප්ලවයක් ගැන මහා ලොකුවට බලාපොරොත්තු නැත.
🔸විප්ලවයක් ගැන මහා ලොකුවට බලාපොරොත්තු නැත. 🔸රටේ බහුතර ජනයාගේ සංස්කෘතියට කෝචොක් දැමීම ජනතා ආකර්ෂණය වැඩි කරගැනීමේ සාර්ථක ක්‍රමයක් කියා කව්දෝ උගන්වා ඇත.
🔸රටේ බහුතර ජනයාගේ සංස්කෘතියට කෝචොක් දැමීම ජනතා ආකර්ෂණය වැඩි කරගැනීමේ සාර්ථක ක්‍රමයක් කියා කව්දෝ උගන්වා ඇත. 🔸ප්‍රියතම කලාකරුවා ජිප්සීස් සුනිල්.
🔸ප්‍රියතම කලාකරුවා ජිප්සීස් සුනිල්. 
ජෙප්පන් වර්ගීකරණය 
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:45 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:45 PM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:45 PM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:45 PM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :