ශුද්ධ මුස්ලිම් විරෝධය
මාගේ හිතවත් මුස්ලිම් මිතුරෙකු සිටින තැනට යනවිට ඔහු සමඟ සිටි සිකුරිටි නිළධාරීන් ඔහු සමඟ කතාබහ කරමින් සිටියේ මුස්ලිම් ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව ය.
" උන් උන්ගේ සමඟිය පෙන්නුවා. "
එක් නිළධාරියෙක් බැරෑරුම් ලෙස මිතුරාට පැවසීය. එම ස්ථානයෙන් ඉවත් වූ පසු ඔහු පැවසුවේ,
" එයාලා දන්නෑ මම මුස්ලිම් කියලා. "
මෙය සාමාන්‍ය සිංහලයන්ගේ ඇති මුස්ලිම් විරෝධය එහි ශුද්ධම ආකාරයකින් (antagonism against muslims at its purest form) මුසල්මානුවෙකුට අත්විඳීමට හැකි වූ අවස්ථාවකි. මාගේ මිතුරාගේ ව්‍යක්ත සිංහල භාෂා හැසිරවීම නිසා ව්‍යාජ සංහිඳියා ෆිල්ටරය ඒ මොහොතේ බිඳ වැටී තිබුණි. මෙය ෆේස්බුක් කොමෙන්ට් හරහා අත්දකින මුස්ලිම් විරෝධයට වඩා සජීවී දෙයකි. එ් ආකාරයේ සාමාන්‍ය මුසල්මානුවන්ගේ ශුද්ධ සිංහල විරෝධය සිංහලයන්ට අත්විඳිය හැකි අවස්ථා නොමැති තරම් ය.
ශුද්ධ මුස්ලිම් විරෝධය
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
1:35 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
1:35 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
1:35 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
1:35 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :