Power Cut
කාර්යාලයක සිටින විට හෝ රාත්‍රියේ දී හදිසියේ සිදුවන විදුලි ඇනහිටීම් වලට මිනිස්සු අවිඥානිකව කැමති ඇයි? විදුලි ඇනහිටීමක් සිදුවූ විගට එයට අප්‍රසාදය දක්වන හඩක් නගා බලාපොරොත්තු සුන්වූ ස්වරෑපයක් පෙන්නුම් කලත්, ඊළඟ මොහොතේදී අනෙකුන් සමඟ ඉතා උද්යෝගිමත්ව හා ප්‍රීතියෙන් කතාබස් කිරීමට යොමුවෙයි. ඒ විදුලි ඇනහිටීමත් සමඟ අක්‍රීය වන තමාගේ ඒකාකාරී හා වේදනාකාරී යථාර්තයෙන් මොහොතකට හෝ පලාගොස් ජිවිතය විදීමට අවස්ථාවක් සැලසෙන නිසාද? ආලෝකයෙදී එකිනෙකා අතර පවත්වා ගන්නා පරතරය අඳුරේ දී බිඳ වැටෙන නිසාද? 
Power Cut
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:02 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:02 AM
                    Rating: 
                    
 Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:02 AM
                    Rating:
                    Reviewed by 
                    
Fox Talks
                    on 
                    
9:02 AM
                    Rating: 
                    

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
No comments :